Friday, September 4, 2015

ගමනක ආරම්භය

flower petal සඳහා පින්තුර ප්‍රතිඵල
සිනිදු මල් පෙත්තක
සමනල තටුවක
සැහැල්ලුව කැටි කොට
පියඹා යන්න

සමන් දෙවි පිහිටෙන්
දළදා සමිදු සරණින්
විවර වේවා
මන්දාකිනියකට
මඟ සර

No comments:

Post a Comment