Friday, December 11, 2015

ම(ර)ණයට පෙර



ඉඳින් ගයන්න ආත්ම ගීතය
කොවුලාණනේ .............
මොහොතකට පෙර
රමණයට

වෙව්ලන ස්වර
කිසිදා නොගැයූ ස්වර
දෝංකාර දේවි අතු පතර

මරණයට පෙර..............

ඉඳින් ගයන්න
ඇය වෙනුවන්ම ගයන්න
මරණයට මොහොතකට පෙර
ඔබේම ආත්ම ගීතය



Thursday, November 5, 2015

මේ සුභ පැතුම ඔබේ සුභ සිහිනයට අසිස් වනු පිණිසමය.................................


බාලේ පටන්,
එකටම වැඩුන අපි .....
මාවත් දෙකක පියමං කලද !
හැමදාම යෙහෙලියෝ වීමු .
(හොඳම) !!!!
අදටත් කලාතුරකින්,
ඉතින් කෝමද විමසමින්.....
හැඟීම් විරහිත දුර බනුවකින් !

කිරි කැටි මුවින් ,,,,,,,,,,,
කිරි සිනා හසරැලි දැක්මකට පෙර ......
ලඟදිම මමත් එන්නම්.....
දොලදුක් මන සංසිදීමට :)
රසමසවුලකුත් පොදි බැඳ ****

Tuesday, September 22, 2015

කාලය මැව් වෙනසක ඇරුමේ

නිදහස් වූ ඉරිදාවක
අත පත ගාන ලාච්චුවක
අහම්බෙන් අත ගැටුනු

Friday, September 11, 2015

තනිකම

රෑ තිස්සෙ
ගස් අග්ගිස්සෙ
ඉකිබිඳින සද්දෙ

Thursday, September 10, 2015

අපේ මිතුදම සොයුරියේ....

අහඹු ලෙස සමුවිය
උපන්දින තිලිණයකිය
කහ පැහැති  ලේන්සුවකිය
අවපැහැ ගැන් වී ගිය

Friday, September 4, 2015

ගමනක ආරම්භය

flower petal සඳහා පින්තුර ප්‍රතිඵල
සිනිදු මල් පෙත්තක
සමනල තටුවක
සැහැල්ලුව කැටි කොට
පියඹා යන්න

Thursday, August 27, 2015

දිරියක් සොයමි

තවමත්
සොයමි දිරියක්
සොරාගන්නට
තත්පරයක් , විනාඩි කිහිපයක්....

Monday, August 24, 2015

ඔබ...............



thinking of සඳහා පින්තුර ප්‍රතිඵල
විටෙක උමතුවක්ය ඔබ

හුදකලා මොහොතක
මා තුලම මා 
අතරමං කරනා