Thursday, October 19, 2017

වෙහෙස



Image result for tired mom
ගමන තව බොහෝ දිගුයි 
මටනම් හොඳටෝම වෙහෙසයි
තවුස් දම් පුරනු රිසියෙම් නමුදු 
අතැර පලා යන්නේ කෙලෙස 
රාහුලයන්ම දෙදෙනෙක් වෙසෙයි 







පිංතූරය අන්තර්ජාලයෙනි 


6 comments:

  1. වැටක් බැඳගෙන හරි මේ පැත්තේ ගොඩවුනාට බොහොම ස්තුතියි

    ReplyDelete
  2. අදයි මේ පැත්තට ආවේ. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. හරිම අපුරුයි .ජය වේවා!

    ReplyDelete
  4. සුභද්‍රා ජයසුන්දර කිවිඳියගේ පේමතෝ විප්පමුත්තස්ස මතක් වුණා. සමහර වෙලාවට අපිට බැඳීම් අතහැර යන්න හිතෙනවා තමයි. ඒත් ඒක අනවබෝධයෙන් වෙනවද කියන එක ගැන අපි හරි අවදියෙන් ඉන්න ඕන මට දැනෙන හැටියට.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගය ෆලෝ කරන්න විදියක් නෑ.පොඩිත්තක් ඒ ගැන බලනවද?

      Delete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete