ගමන තව බොහෝ දිගුයි
මටනම් හොඳටෝම වෙහෙසයි
තවුස් දම් පුරනු රිසියෙම් නමුදු
අතැර පලා යන්නේ කෙලෙස
රාහුලයන්ම දෙදෙනෙක් වෙසෙයි
මටනම් හොඳටෝම වෙහෙසයි
තවුස් දම් පුරනු රිසියෙම් නමුදු
අතැර පලා යන්නේ කෙලෙස
රාහුලයන්ම දෙදෙනෙක් වෙසෙයි
පිංතූරය අන්තර්ජාලයෙනි
වැටක් බැඳගෙන හරි මේ පැත්තේ ගොඩවුනාට බොහොම ස්තුතියි
ReplyDeleteඅදයි මේ පැත්තට ආවේ. අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
හරිම අපුරුයි .ජය වේවා!
ReplyDeleteසුභද්රා ජයසුන්දර කිවිඳියගේ පේමතෝ විප්පමුත්තස්ස මතක් වුණා. සමහර වෙලාවට අපිට බැඳීම් අතහැර යන්න හිතෙනවා තමයි. ඒත් ඒක අනවබෝධයෙන් වෙනවද කියන එක ගැන අපි හරි අවදියෙන් ඉන්න ඕන මට දැනෙන හැටියට.
ReplyDeleteමේ බ්ලොගය ෆලෝ කරන්න විදියක් නෑ.පොඩිත්තක් ඒ ගැන බලනවද?
Deleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
ReplyDeletehttp://ahasgawwenehalokaya.blogspot.com