Thursday, January 21, 2016

අගෙයි මට නුඹ



අදාළ රූපය

කුසුමක් නොවී නුඹ
සුවඳක් උනා නම්
ගඟුලක් නොවී නුඹ
සිසිලක් උනා නම්
සයුරක් නොවී නුඹ
සුලඟක් උනා නම්
අගෙයි මට නුඹ
සොයුරෙක් උනානම්


1 comment:

  1. සොයුරු පෙම දැණෙනා තරම්. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete