Thursday, November 5, 2015

මේ සුභ පැතුම ඔබේ සුභ සිහිනයට අසිස් වනු පිණිසමය.................................


බාලේ පටන්,
එකටම වැඩුන අපි .....
මාවත් දෙකක පියමං කලද !
හැමදාම යෙහෙලියෝ වීමු .
(හොඳම) !!!!
අදටත් කලාතුරකින්,
ඉතින් කෝමද විමසමින්.....
හැඟීම් විරහිත දුර බනුවකින් !

කිරි කැටි මුවින් ,,,,,,,,,,,
කිරි සිනා හසරැලි දැක්මකට පෙර ......
ලඟදිම මමත් එන්නම්.....
දොලදුක් මන සංසිදීමට :)
රසමසවුලකුත් පොදි බැඳ ****

3 comments:

  1. අසිස්? මොකක්ද ඒ වචනෙ තේරුම?

    ReplyDelete
    Replies
    1. මම අදහස් කලේ නම් ආශිර්වාදයක් වගේ දෙයක්. මම වැරදිදනම් දන්නෙ නැහැ රවි තුමනි.

      Delete
    2. අඩේ එහෙමත් හරි නේද? ආශීර්වාදය = අසිස්..මට ඕක කල්පනා උනේම නෑනෙ...හරි , හරි..වටහා ගතිමි...:)

      Delete