Friday, September 11, 2015

තනිකම

රෑ තිස්සෙ
ගස් අග්ගිස්සෙ
ඉකිබිඳින සද්දෙ

හිරු රැසින් දරුනු
දිවාකල දැවුනු
මතකයක් දැනුනු
සංවේදනාවක් වුනු

සමනලියකගෙ නික්ම යාමක්
හිස් වූ හදවතක්
තනි නොතනියට කවදත්
හිඳී ඈතින් පුංචි තරුවක්

අදාළ රූපය

No comments:

Post a Comment