Thursday, August 27, 2015

දිරියක් සොයමි

තවමත්
සොයමි දිරියක්
සොරාගන්නට
තත්පරයක් , විනාඩි කිහිපයක්....


අබිබවන්නට
හදවතේ 
අඳුරු අහුමුලු................

පිය මනින්නට
බුදුන්  පෙන්වූ
මාවතේ...........












No comments:

Post a Comment